සංචාරක ප්‍රවර්ධන විඩියෝවට කෝටි 2යි
නව වසර උදාවේදී සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය විසින් පෞද්ගලික ආයතනයක් යොදවා කළ විනාඩි දොළහක වීඩියෝවක් සඳහා රුපියල් දෙකෝටි තිස්තුන්ලක්ෂ එක්දහස් එකසියක් ගෙවීමට සංචාරක අමාත්‍යාංශයෙන් ඉල්ලීමක් කර ඇතැයි වාර්තා වේ. සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ සභාපති චාලක ගජබාහු මහතා විසින් සංචාරක හා ඉඩම් ඇමැති හරීන් ප්‍රනාන්දු මහතාගේ උපදෙස් මත යැයි කියමින් මේ සඳහා මුදල් ගෙවන ලෙස අමාත්‍යාංශයට පෙබරවාරි 06 … Continue reading සංචාරක ප්‍රවර්ධන විඩියෝවට කෝටි 2යි
Copy and paste this URL into your WordPress site to embed
Copy and paste this code into your site to embed