සංජීව ඝාතනයට ටෙලිකොම් තාක්ෂණ නිලධාරියකු ඇතුළු 3ක් අත්අඩංගුවට

පාතාල කල්ලි නායක ගනේමුල්ල සංජීව  ඝාතනයට තවත් පුද්ගලයන් තිදෙනකු අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මූලස්ථානය කියයි. ඒ අතර මීගමුව ටෙලිකොම් ආයතනයේ තාක්ෂණ නිලධාරියකුද වන බව පොලිසිය කියයි. මේ දක්වා එම ඝාතනයට අදාළව පුද්ගලයින් 08 දෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන ඇත.  ඊයේ (23) දින අත්අඩංගුවට ගත් තිදෙනා ගම්පහ සහ උඩුගම්පොල යන ප්‍රදේශවල පදිංචිකරුවන් බවද පොලීසිය පවසයි. ඒ අනුව … Continue reading සංජීව ඝාතනයට ටෙලිකොම් තාක්ෂණ නිලධාරියකු ඇතුළු 3ක් අත්අඩංගුවට