ගණේමුල්ල සංජීව ඝාතනය කිරීම සඳහා පැමිණි වෙඩික්කරුගේ පෙම්වතිය යැයි කියන කාන්තාවක් මහරගම පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. මේ වනවිට ඇය කොළඹ අපරාධ කොට්ඨාසය වෙත භාරදී තිබේ. ගණේමුල්ල සංජීව ඝාතනය කිරීමෙන් පසු වෙඩික්කරු තම පෙම්වතියද රැගෙන රටින් පිටවීමට සූදානම්ව සිට ඇති බව මේ වනවිට හෙළි වී ඇත. ඒ සදහා ඇයව මීගමුව ප්‍රදේශයට රැගෙන යෑමට පුද්ගලයෙක් මහරගම … Continue reading සංජීව ඝාතන සැකකරුගේ පෙම්වතිය
Copy and paste this URL into your WordPress site to embed
Copy and paste this code into your site to embed