සජබ විරෝධතාවයට තවත් අධිකරණ නියෝගයක් (Update)
අද (30) දහවල් පැවැත්වීමට නියමිත සමගි ජන බලවේගයේ මහජන රැළිය සඳහා මාළිඟාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය විසින්ද නියෝගයක් නිකුත් කර තිබේ. ඒ අනුව රැළියට සහභාගී වන පිරිසට ඩීන්ස් පාර, ටී.බී. ජයා මාවත, ටෙක්නිකල් හන්දිය ඇතුළු ප්‍රදේශ කිහිපයකට ඇතුළු වීම තහනම් වේ. සමගි ජන බලවේගයේ නායක, සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු 16 දෙනෙකු සහ විරෝධතාවයට සහභාගී වන 500කට අධික … Continue reading සජබ විරෝධතාවයට තවත් අධිකරණ නියෝගයක් (Update)
Copy and paste this URL into your WordPress site to embed
Copy and paste this code into your site to embed