සතොසින් බිත්තරවල‍ට පොල්ලක් දායි; ද‍ේශීය බිත්තරේ තාමත් 60යි

ඉන්දියාවෙන් මෙරටට ආනයනය කරන ලද බිත්තර සීමා සහිතව පාරිභෝගිකයන්ට නිකුත් කිරීමට සතොස තීරණය කර තිබේ. සෑම පාරිභෝගිකයෙකුටම බිත්තර ලබා දීමේ අරමුණින් මෙසේ සීමා කිරීම‌ට තීරණය කර තිබෙන බව සතොස පවසයි. දේශීය බිත්තරයක මිල අසීමිත ලෙස ඉහළ යාම හේතුවෙන් ආනයනික බිත්තර සඳහා දැඩි ඉල්ලුමක් පවතින අතර ඒවා මිලදී ගැනීම සඳහා සතොස ශාඛා ඉදිරිපිට පාරිභෝගිකයින් පෝලිම් ගැසී … Continue reading සතොසින් බිත්තරවල‍ට පොල්ලක් දායි; ද‍ේශීය බිත්තරේ තාමත් 60යි