සරසවි සිසුවාගේ මරණය ගැන අධ්‍යාපන අමාත්‍යාංශයෙන් දැඩි තීරණයක් (UPDATE)
සබරගමුව විශ්වවිද්‍යාලයේ සිසුවෙකුගේ හදිසි මරණය, නවකවදය හේතුවෙන් සිදුවූ මරණයක් බවට අනාවරණය වුවහොත් ඊට වගකිවයුතු සියලු පාර්ශවයන්ට පවත්නා නීතියට අනුකූලව ගතහැකි උපරිම ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බව උසස් අධ්‍යාපන හා වෘත්තිය අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි. නිවේදනයක් නිකුත්කරමින් අමාත්‍යාංශය විසින් මේ බව සඳහන් කර තිබේ. අදාළ නිවේදනය (පෙර පුවත 2025 මැයි 01 ප.ව.1.27 ) සබරගමුවේ ශිෂ්‍යයෙක් සියදිවි නසා … Continue reading සරසවි සිසුවාගේ මරණය ගැන අධ්‍යාපන අමාත්‍යාංශයෙන් දැඩි තීරණයක් (UPDATE)
Copy and paste this URL into your WordPress site to embed
Copy and paste this code into your site to embed