‍සමන් ඇතුළු සමූහ ඝාතනය කොස්ගොඩ සුජීගේ වැඩක්

දක්ෂිණ අධිවේගී මාර්ගයේ බෙලිඅත්ත පිවිසුම ආසන්නයේදී අපේ ජනබල පක්ෂයේ නායක සමන් පෙරේරා ඇතුළු පස්දෙනාගේ ඝාතනය ඩුබායි රාජ්‍යයේ සිට කොස්ගොඩ සුජී නමැති පාතාල නායකයා විසින් මෙහෙයවා ඇති බවට මෙතෙක් කරන ලද විමර්ශනවලදී තොරතුරු අනාවරණය වී ඇතැයි වාර්තා වේ. ඉඳුරුව රෝයල් බීච් හෝටලයේ හිමිකරුවා වන අපේ ජනබල පක්ෂයේ නායක සමන් ප්‍රසන්න පෙරේරා හෙවත් රෝයල් බීච් සමන් ඝාතනය … Continue reading ‍සමන් ඇතුළු සමූහ ඝාතනය කොස්ගොඩ සුජීගේ වැඩක්