සාගලට ගුටි දෙන්න ගිය කැලණියේ අමල්ට වැඩවරදියි?

එක්සත් ජාතික පක්ෂයේ කැලණිය ආසන සංවිධායක අමල් රොඩ්රිගෝ මහතා, හිටපු ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක, ජනාධිපති කාර්‍ය මණ්ඩල ප්‍රධානී හා එජප ජාතික සංවිධායක සාගල රත්නායක මහතාට පහරදීමට තැත් කිරීම සම්බන්ධයෙන් විනය පරීක්ෂණයක් කිරීමට එම පක්ෂය සැරසෙන බව වාර්තා වේ. හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් මැතිවරණ සම්බන්ධයෙන් සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවැති විශේෂ සාකච්ඡාවක අවසන් … Continue reading සාගලට ගුටි දෙන්න ගිය කැලණියේ අමල්ට වැඩවරදියි?