සාමාන්‍ය පාස්පෝට් මිලදී ගැනීමට එරෙහි අතුරු තහනම වෙනස් කෙරේ

සාමාන්‍ය විදේශ ගමන් බලපත්‍ර 750,000ක් පෞද්ගලික සමාගම්වලින් මිලදී ගැනීම වළක්වාලමින් පනවා තිබූ අතුරු තහනම් නියෝගය වෙනස් කිරීමට අධිකරණය අද (01) නියෝග කළේය. කෙසේ වෙතත් ඊ – විදේශ ගමන බලපත්‍ර මිලියන පහක් මිලදී ගැනීම වළක්වාලමින් දැනට පනවා තිබෙන අතුරු තහනම් නියෝගය මීළඟ නඩු දිනය දක්වා දීර්ඝ කිරීමට ද කරුණු සලකා බැලු ද්වි පුද්ගල අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල … Continue reading සාමාන්‍ය පාස්පෝට් මිලදී ගැනීමට එරෙහි අතුරු තහනම වෙනස් කෙරේ