සිලින්ඩරයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරදෙකින් එකක් රවීට
නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට හිමිව තිබෙන ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරදෙකින් එකක් සඳහා රවි කරුණානායක නම් කර මැතිවරණ ලේකම් කාර්යාලයට යොමු කර තිබේ. එම පක්ෂයේ මහලේකම් ශර්මිලා පෙරේරා විසින් අදාළ ලිපිය යොමු කර ඇත. මේ අතර නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තුව සඳහා පසුගිය දිනවල දැඩි ලෙස ගැටුම්කාරි තත්ත්වයක් මතු වු බව වාර්තා වේ. ඒ් ජාතික ලැයිස්තු මන්ත්‍රී … Continue reading සිලින්ඩරයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරදෙකින් එකක් රවීට
Copy and paste this URL into your WordPress site to embed
Copy and paste this code into your site to embed