සිසුන්ට පහර දෙන ටියුෂන් සර්ව අත්අඩංගුවට ගැනීමට පියවර

මේ දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වන වීඩියෝවක දැක්වෙන සිසුන්ට පහර දෙන අමතර පන්ති ගුරුවරයා අත්අඩංගුවට ගෙන නීතිමය කටයුතු සිදු කරන බව ජාතික ළමා ආරක්ෂක අධිකාරිය පවසා ඇත. එම අධිකාරිය පවසා ඇත්තේ, අදාළ ගුරුවරයා ට එම අධිකාරිය හමුවට පැමිණෙන ලෙස දැනුම් දී තිබුණ ද ඔහු නොපැමිණීම හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති බවය. යෝෂිත හෙට්ටිආරච්චි නමැති … Continue reading සිසුන්ට පහර දෙන ටියුෂන් සර්ව අත්අඩංගුවට ගැනීමට පියවර