හදිසි ගංවතුර සහනාධාර ලෙස චීනයෙන් ලංකාවට රු. මිලියන 30ක්
පසුගිය දා ඇති වූ හදිසි ගංවතුර තත්ත්වයෙන් විපතට පත්වූවන්ට සහන සැලසීම සඳහා චීන රජයෙන් රුපියල් මිලියන 30ක (USD 100,000) මුදලක් මෙරටට පරිත්‍යාග කර තිබේ. අද (22) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමු වූ ශ්‍රී ලංකාවේ චීන තානාපති චී ජ’න්හොං (Qi Zhenhong) මහතා එම මුදල නිල වශයෙන් ජනාධිපතිවරයා වෙත භාර දුන්නේය. විපතට … Continue reading හදිසි ගංවතුර සහනාධාර ලෙස චීනයෙන් ලංකාවට රු. මිලියන 30ක්
Copy and paste this URL into your WordPress site to embed
Copy and paste this code into your site to embed