තමාව තංගල්ල ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය භාරයේ රඳවා තබාගෙන සිටින්නේ, හිටපු මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් සහ අනිවාර්‍යය රාජකාරි නිවාඩු යවා සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් යන අයවලුන් හට රුපියල් කෝටි 30ක් නොදුන් නිසාවෙන් බව හරක්කටා හෙවත් නදුන් චින්තක පවසයි. අපරාධ කල්ලි සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු ලෙස හඳුන්වන හරක්කටා හෙවත් නදුන් චින්තක විසින් අද (14) මාධ්‍ය හමුවේ මෙම … Continue reading ‘හරක් කටා’ කට අරී (වීඩියෝ)
Copy and paste this URL into your WordPress site to embed
Copy and paste this code into your site to embed