මහින්දානන්ද රිමාන්ඩ් (UPDATE)

හිටපු කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා ලබන 26වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ. (පෙර පුවත 2025 මැයි 19 පෙ.ව.11.28 ) හිටපු අමාත්‍ය මහින්දානන්ද අධිකරණයට පැමිණේ ඉකුත් රජය සමයේ ප්‍රමිතියෙන් තොර කාබනික පොහොර නැවක් ආනයනය කර රුපියල් කෝටි 130ක පාඩුවක් කළැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් වරෙන්තු ලබා සිටි හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ අද (19) කොළඹ අලුත්කඩේ … Continue reading මහින්දානන්ද රිමාන්ඩ් (UPDATE)