අල්ලස් කොමිසමෙන් රනිල් පිටවෙයි (UPDATE)

අල්ලස් කොමිසම හමුවේ ප‍්‍රකාශයක් ලබා දීමෙන් පසු හිටපු ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ මහතා ඉන් පිටත්ව ගොස් ඇතිබව වාර්තා වේ. සම්පත් දසනායක අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් සිදු කළ ප්‍රකාශයකට අදාළව කොමිසම විසින් කල කැදවීමක් අනුව ඒ මහතා අද පෙරවරුවේ එහි පෙනී සිටියේය. (පෙර පුවත 2025 අප්‍රේල් 28 පෙ.ව.9.37 ) රනිල් අල්ලස් කොමිසමට එයි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා … Continue reading අල්ලස් කොමිසමෙන් රනිල් පිටවෙයි (UPDATE)