හිටපු ප්‍රධාන ඇමතිවරයෙක්ට බරපතල වැඩ සමඟ 16 වසරක සිර දඬුවම්

අල්ලස් කොමිසම විසින් දූෂණ චෝදනා යටතේ ගොනු කර තිබූ චෝදනා වලට වරදකරු කළ උතුරු මැද පළාතේ හිටපු ප්‍රධාන අමාත්‍ය එස්.එම්.රංජිත් සහ ඔහුගේ පුද්ගලික ලේකම්වරිය ලෙස කටයුතු කළ හිටපු අමාත්‍ය – එස්.එම් චන්ද්‍රසේන මහතාගේ බිරිඳ ශාන්ති චන්ද්‍රසේන යන විත්තිකරුවන්ට කොළඹ මහාධිකරණය විසින් බරපතළ වැඩසහිත වසර 16 බැගින් සිරදඬුවම් නියම කරන ලදී. ඊට අමතරව විත්තිකරුවන්ට රුපියල් ලක්ෂ … Continue reading හිටපු ප්‍රධාන ඇමතිවරයෙක්ට බරපතල වැඩ සමඟ 16 වසරක සිර දඬුවම්