හිටපු පොලිස්පති දේශබන්දුට විදෙස් ගමන් තහනම්!

අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් වී ඇති පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා විදේශගත වීම වළක්වාලමින් මාතර මහෙස්ත්‍රාත් අධිකරණය විදෙස් තමන් තහනමක් පනවා තිබේ. ඒ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අධිකරණයෙන් කළ ඉල්ලීමක් අනුවය. දේශබන්දු තෙන්නකෝන් මහතා එරෙහිව මෙලෙස විදෙස් තමන් තහනමක් පනවා ඇත්තේ, 2023 වසරේ දෙසැම්බර් මස 31 වැනිදා මාතර වැලිගම ප්‍රදේශයේ  සිදුවූ සිද්ධියක් සම්බන්ධයෙනි. ඒ සම්බන්ධයෙන් එවක … Continue reading හිටපු පොලිස්පති දේශබන්දුට විදෙස් ගමන් තහනම්!