හිටපු බන්ධනාගාර කොමසාරිස් රෝහලට, කොමසාරිස් මෙහෙයුම් ගාමිණී CIDයට

රක්ෂිත බන්ධනාගාරගත කළ, වැඩ තහනමට ලක්ව සිටින බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතා වැලිකඩ බන්ධනාගාර රෝහලට ඇතුළත් කර ඇතැයි වාර්තා වේ. ඔහුට බන්ධනාගාරය තුළදී විශේෂ ආරක්ෂාවක් සපයන ලෙස අධිකරණය විසින් ද නියෝග කර තිබුණි. ඒ අනුව තුෂාර උපුල්දෙණිය මහතා ඊයේ පස්වරුවේ පළමුව කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරය වෙත රැගෙන ගොස් තිබිණි. ඔහු විශේෂ ආරක්ෂිත ස්ථානයක රඳවා තබන … Continue reading හිටපු බන්ධනාගාර කොමසාරිස් රෝහලට, කොමසාරිස් මෙහෙයුම් ගාමිණී CIDයට