හිටපු සෞඛ්‍ය ලේකම් රිමාන්ඩ් (UPDATE)
සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත මහතා එළඹෙන 8 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය නියම කර තිබේ. ප්‍රකාශයක් ලබාදීමට අද (26) උදෑසන අල්ලස් කොමිසමට පැමිණීමෙන් අනතුරුව ඒ මහතාව අත්අඩංගුවට ගැනුණි. (පෙර පුවත 2025 ජූනි 26 ප.ව.1.11 ) හිටපු සෞඛ්‍ය ලේකම් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත … Continue reading හිටපු සෞඛ්‍ය ලේකම් රිමාන්ඩ් (UPDATE)
Copy and paste this URL into your WordPress site to embed
Copy and paste this code into your site to embed