ෆොන්සේකා දොට්ට දාලා, නාලක කැලණියට දාලා, කබීර් සභාපති පුටුවට දාන්න යයි

ජනාධිපතිවරණ ප්‍රචාරක ව්‍යාපාරය ආරම්භ කිරීමට පෙර මෙරට ප්‍රධාන විපක්ෂය වන සමගි ජන බලවේගයට නව සභාපතිවරයකු පත් කිරීමට නියමිත බව වාර්තා වෙයි.  එයට පෙර වත්මන් සභාපති ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා එම තනතුරින් ඉවත් කෙරෙනු ඇතැයි පැවසේ. ස.ජ.බ නව සභාපතිවරයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් මහතා පත්කෙරෙනු ඇතැයි වාර්තා වේ. ඒ අතර ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා … Continue reading ෆොන්සේකා දොට්ට දාලා, නාලක කැලණියට දාලා, කබීර් සභාපති පුටුවට දාන්න යයි