Pasidol
Sathosa Ad Final Sinhala
Feb 20, 2018

උදයංග මිග් ගනුදෙනුව ගැන කියයි

තමාට එරෙහිව ඉන්ටපෝල් රතු නිවේදනයක් නිකුත් කිරීමට උත්සහ කරන යහපාලන රජය එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදීන් ඇතුළු 150 කට එරෙහිව තිබූ රතු නිවේදන ඉවත් කරගෙන ඇති බව රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග මහතා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

එසේම නීතියේ ආධිපත්‍යය මූලික පදනම වූ සහ මූලික නිදහස පවතින , ප්‍රජාතන්ත්‍රවාදී ලෙස හඳුන්වන ශ්‍රී ලංකාවේ පොලිසිය නීතිය නැමීම ගැන කණගාටුවන බවද එහි දැක්වේ.

ශ්‍රී ලංකා ආණ්ඩුව දෙවැනි වරටත් කළ ඉල්ලීමට අනුව ඉන්ටපෝල් ආයතනය නිල් නිවේදනයක් නිකුත් කර ඇති නමුත් හිටපු රාජතාන්ත්‍රික නිලධාරියෙකු වන තමාට එරෙහිව රතු වරෙන්තුවක් ලබා ගැනීමට යහපාලන රජයේ නිලධාරීන් මේ දිනවල අලුත්ම උත්සහයක නිරතවී සිටින බව දන්නා බවද එහි සඳහන් කර ඇත.

එසේම මිග් යානා ගනුදෙනුව පිළිබඳවද ඔහු මෙහි පැහැදිලි කිරීමක් කර තිබේ. එම නිවේදනය පහත දැක්වේ.

 

020

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top