Pasidol
Sathosa Ad Final Sinhala
Feb 24, 2018

ප්‍රබල මැති ඇමතිවරු 3ක් CIDයට Featured

බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් රහස් පොලීසිය විසින් සිදුකරන පරීක්ෂණවලට අදාළව ප්‍රශ්න කිරීමට ආණ්ඩුවේ ප්‍රබල මැති ඇමැතිවරුන් තිදෙනකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවීමට සූදානම්වන බව පොලිස් ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

ඉන් දෙදෙනකු දැනට කැබිනට් මණ්ඩලය නියෝජනය කරන අමාත්‍යවරු බවද වාර්තා වේ.

ඔවුන්ගෙන් ලබාගන්නා ප්‍රකාශ අනුව බැඳුම්කර වංචාවට අදාළ පරීක්ෂණ ඉදිරියට ගෙනයාම තීන්දු කිරීමට නියමිත බවද පැවසේ.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top