Feb 27, 2018

"ආවා" ලොක්කා කොටු වෙයි

යාපනයේ ක්‍රියාත්මක" ආවා ගෲප්" කල්ලියේ ප්‍රධානියා ලෙස සැලකෙන "සනා අන්නා" හෙවත් සානා නමැති අපරාධකරු යාපනය මානිප්පායි පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.

මෙම පාතාල නායකයා යාපනයේ සිදු කළ අපරාධ රැසක්‌ සම්බන්ධයෙන් කලක්‌ බන්ධනාගාර ගතව සිට නිදහස ලැබු අයෙකි.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top