Pasidol
Sathosa Ad Final Sinhala
Mar 13, 2018

ගුරුවරුන් 5473කට ස්ථාන මාරුවීම්

වසර 10කට වඩා වැඩි කාලයක් එකම පාසලක සේවය කළ 6 සිට 11 ශ්‍රේණි දක්වා ගුරුවරුන් 5473 දෙනෙකු ස්ථාන මාරු ලබාදීමට අධ්‍යාපන අමාත්‍යාංශය පියවර ගෙන ඇත.

මෙම මස අග භාගය වන විට අදාළ ගුරු මාරුව සම්පූර්ණ කෙරුණු ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

අදියර 03ක් යටතේ මෙම ගුරු මාරු වැඩසටහන ක්‍රියාවට නැංවුණු අතර එහි මුල් අදියර පසුගිය වසර අග භාගයේදී ක්‍රියාත්මක විය.

එහිදී උසස් පෙළ ගුරුවරුන් 2590 දෙනෙකු වෙනත් ජාතික පාසල්වලට මාරු කර යැවූ බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේය.

(මුලාශ්‍රය -හිරු නිව්ස්)

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top