Pasidol
Sathosa Ad Final Sinhala
Mar 13, 2018

මීළඟ අගමැති සුදුස්සා මම - ජෝන්

තමා අගමැතිකමට වුව ද සුදුසු බව සංචාරක හා ක්‍රිස්තියානි කටයුතු අමාත්‍ය ජෝන් අමරතුංග මහතා පවසයි.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට පසුව සිටින ජ්‍යෙෂ්ඨතම අමාත්‍යවරයා තමන් බව ඒ මහතා කීවේය.

වත්තල සංවර්ධන කමිටු රැස්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ජෝන් අමරතුංග අමාත්‍යවරයා මේ බව පැවසීය.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top