Pasidol
Sathosa Ad Final Sinhala
Mar 13, 2018

වයිබර් සීමා කිරීම ඉවතට !

මහනුවර ප්‍රදේශයේ සිදුවූ කලබලකාරී සිදුවීම් සමග වයිබර් පණිඩුඩ හුවමාරු සේවාව වෙත මෙතෙක් තාවකාලිකව යොදා තිබූ සීමා කිරීම අද(13දා) දින මධ්‍යම රාත්‍රියේ සිට ඉවත් කර එම සේවාව භාවිතා කිරීමේ පහසුකම නැවත ලබා දීමට රජය තීරණය කර ඇත.

මේ ඒ සම්බන්ධව රජය සිදු කළ නිවේදනයයි.

Record 1

 

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top