Pasidol
Sathosa Ad Final Sinhala
Mar 14, 2018

මෛත්‍රී - රනිල් කියනකොට එහෙමයි කරණකොට මෙහෙමයි (වීඩියෝ)

ඉකුත් 2014 වසරේ දෙසැම්බර් 10 වැනිදා මාධ්‍ය සංවිධාන සියල්ලත්, මාධ්‍යවේදීන්ගේත් එකතුවෙන් මාධ්‍යවේදීන්ගේ ජාතික සමුළුවක් පැවැත්වූ බවත්, එහි ප්‍රධාන ආරාධිතයා වූයේ එවකට ජනාධිපති අපේක්ෂකයා වූ මෛත්‍රීපාල සිරිසේන මහතා හා එවකට විපක්ෂ නායකවරයාව සිටි රනිල් වික්‍රමසිංහ මහතාත් බවත්, ඔවුන් මාධ්‍යවේදීන්ගේ ආරක්ෂාව මාධ්‍ය නිදස වෙනුවෙන් එහිදී කියූ කතා අදවනවිට එකක්වත් ඉටුකර නැතැයි නිදහස් මාධ්‍ය සංසදයේ කැඳවුම්කරු හා මාධ්‍ය නිදස සඳහා ක්‍රියාකාරී කමිටුවේ ලේකම් තිළිඛ අලහකෝන් මහතා චෝදනා කර සිටී.

ඔහු කළ සම්පූර්ණ කතාව පහත දැක්වේ.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top