එහි ලේකම් ජෝසප් ස්ටාලිං මහතා ශ්‍රී ලංකා මිරර් වෙත අදහස් දක්වමින් කියා සිටියේ පාසල් නිල ඇඳුම් රෙදි දරුවන්ට ලබාදී ඇත්තේ අධ්‍යාපන අමාත්‍යංශයෙන් නිල ඇඳුම් වෙනුවෙන් ලබාදී ඇති කූපනය ලබා ගනිමින් බවයි.
එසේ නම් අදාළ බාල සුදු රෙදි දුන් කණ්ඩායම ඊට අදාළ මුදල් එකතු කිරීමට එම කූපන් කුමන හෝ ගිනුමකට බැර කළයුතු බවයි.
කූපන් සළුසල ගිනුමට බැර කළහොත් සුදු රෙදි හොරු ඇත්තේ සළුසලේ බවත්, ඒවා වෙනත් ගිනුමකට බැර කළහොත් ඒ ගිනුමට අදාළ පුද්ගලයාගෙන් ප්‍රශ්න කිරීමෙන් මේ වංචාවේ සුලමුළ සොයාගත හැකි බව ස්ටාලිං මහතා පෙන්වාදුන්නේය.
සබැඳි පුවත්