Apr 10, 2018

මහ සොහොන් අමිත් යළි රක්ෂිත බන්ධනාගාරයට (වීඩියෝ)

මහනුවර සිද්ධියට අත්අඩංගුවට ගත් මහ සෙහොන් බලකායේ අමිත් වීරසිංහ ඇතුලු 18 දෙනෙකු ලබන 23 දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

වීඩියෝ හිරු ටීවී

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top