Pasidol

Sathosa

Apr 15, 2018

ශ්‍රීලංකන් හා සිවිල් ගුවන් සේවා අධිකාරිය අතර පටලැවිල්ලක් Featured

පසුගිය ජනවාරි මාසයේ බැංකොක් කරා සිදු වූ ගුවන් ගමනක් අතරතුරදී සිදු වූ ඇංජිමක් වසා දැමීමේ සිද්ධිය සම්බන්ධයෙන් තම නඩත්තු දෙපාර්තමේන්තුවට එරෙහිව එල්ලව ඇති දෝෂාරෝපණ  ශ්‍රීලංකන් ගුවන් සමාගම ප්‍රතික්ෂේප කරයි.

එම වර්ගයේ ගුවන් යානා භාවිතා කළ අනෙකුත් ගුවන් සේවාවලට ද එවැනිම තත්ත්වයකට මුහුණ දීමට සිදු වූ බව සමාගම කියා සිටී.

නමුත්, ඇංජිමෙහි දෝෂයක් තිබෙන බව කලින් දැන සිටියද එම ගුවන් යානය අදාළ ගුවන් ගමනට යොදා ගැනීම සම්බන්ධයෙන් සිවිල් ගුවන් සේවා අධිකාරිය දැඩිව ශ්‍රීලංකන් ගුවන් සමාගම දෝෂදර්ශනයට ලක් කර ඇත.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top