Maithri Yugayak Thirasara Sanwardanayak
Pasidol
Apr 16, 2018

උඩවලව ජලාශ බැම්මේ වාහන ධාවනය සීමා කෙරේ!

උඩවලව ජලාශයේ බැම්ම මතින් බර වාහන ධාවනය කිරීම තාවකාලිකව සීමා කර ඇති බව වාරි මාර්ග දෙපාර්තමේන්තුව පවසයි. එහි වාන් දොරටු විවෘත කර ඇති බැවින් මෙම තීරණය ගෙන තිබේ.

මේ අතර ජලාශ බැම්මේ ඇතිව තිබෙන සුළු ජල කාන්දු වීම කිහිපයකටත් පිළියම් යෙදීමට කටයුතු කරමින් තිබෙන බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.

උඩවලව ජලාශයේ වාන් දොරටු පහක් විවෘත කරන බැවින් පහළ කොටසේ ජනතාවට අවධානනේ සිටින්නැයි වාරි මාර්ග දෙපාර්තමේන්තුව උපදෙස් දෙයි.

උඩවලව ජලාශයේ වාන් දොරටු විවෘත කර ඇත්තේ,  වසර තුනකට පසුවය.  

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top