Pasidol
Sathosa
Apr 20, 2018

දේශපාලනය රාජ්‍ය සේවයට - බිමල්ගෙන් සාක්ෂි සහිතව රනිල්ට ලිපියක් Featured

රාජ්‍ය සේවය දේශපාලනීකරණය කිරීමේ උත්සහය නතර කිරීමට මැදිහත් වන ලෙස ඉල්ලා ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක මහතා විසින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වෙත ලිපියක් යොමු කර තිබේ.

ඒ අනුව ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා යොමු කළ ලිපියක් උපුටා දක්වමින් ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක මහතා විසින් මෙම ලිපිය යොමු කර ඇත.

ස්වදේශකටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන සිය පාක්ෂිකයන්ට යැවූ ලිපිය පහත දැක්වේ.

Mr. Vajiras Letter

ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක මහතා අගමැතිවරයාට යොමු කළ සම්පූර්ණ ලිපිය පහතින් දැක්වෙයි.
Bimal

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top