Pasidol

Sathosa

Apr 21, 2018

16 කණ්ඩායමෙන් කතානායකට ලිපියක් !

ආණ්ඩුවෙන් ඉවත් වූ ශ්‍රීලනිප මන්ත්‍රිවරුන් 16 දෙනාට පාර්ලිමේන්තුවේ විපක්ෂයේ අසුන් ගැනීම සඳහා අවශ්‍ය කටයුතු කරන මෙන් ඉල්ලා කතානායක කරු ජයසූරිය මහතා වෙත ලිපියක් භාරදීමට කටයුතු කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රි ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා කීවේය.

එම ලිපිය ශ්‍රී ලනිප මන්ත්‍රිවරුන් 16 දෙනාගේ අස්සනින් යුතුව භාරදෙන බවත් සිකුරාදා (20දා) සිට එම අස්සන් ලබා ගැනීම සිදු කරන බවත් හෙතෙම සඳහන් කළේය.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top