Pasidol
Sathosa Ad Final Sinhala
Apr 23, 2018

වස විස නැති "අපේ හමුව” හෙට BMICH හිදී

වස විස නැති රටක් ජාතික වැඩසටහනේ දෙවසරක ප්‍රගතිය ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ප්‍රධානත්වයෙන් හෙට (24) පැවත්වේ.

එය "අපේ හමුව” ලෙස නම් කර තිබේ.

අග්‍රාමාත්‍යවරයාද මේ සඳහා සහභාගිවීමට නියමිත බව වාර්තා වේ.

මෙහිදී ගොවිතැනේ වත්මන් ජයග්‍රහණ පිළිබද උපායමාර්ගික ව්‍යවසාය කළමනාකරණ ආයතනය සහ කෘෂිකර්ම අමාත්‍යාංශය එක්ව සිදුකල අවසන් විද්‍යාත්මක පර්යේෂණ වාර්තාව ජනාධිපතිවරයා වෙත ලබාදිමටද නියමිතයි.

2016 වසරේ ආරම්භ වු මෙම වැඩසටහන් ලබන වසරේදී නිමාවට පත්වීමට නියමිතය.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top