Pasidol

Sathosa

Apr 26, 2018

රුපියල පහළ යාමෙන් බස් ගාස්තු ඉහළට

ඉන්ධන මිල සූත්‍රයට අනුව ඩීසල් මිල රුපියල් 5කින් ඉහළ ගිය හොත් බස් ගාස්තුව රුපියලකින් ඉහළ දමන බව සමස්ත ලංකා බස් හිමියන්ගේ සමාගම් සම්මේලනය සඳහන් කරයි.

රුපියල අවප්‍රමාණ වීම බස් කර්මාන්තයේ අර්බුදයට සෘජුවම බලපා ඇති බව එම සංගමයේ ලේකම් අංජන ප්‍රියංජිත් මහතා කියා සිටියේය.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top