Pasidol
Sathosa Ad Final Sinhala
Dec 12, 2016

'කුලියට වාහන ගන්නැයි මට බලපෑම් කරනවා'- නිමල් බෝපගේ (වීඩියෝ)

හත් ලක්‍ෂයක මාසික කුලියට මන්ත්‍රීවරුන්ට සැප වාහන ගැනීම සදහා වූ ගිවිසුමට අත්සන් කරන්නැයි තමන්ට දැඩි පීඩනයක් එල්ල වෙමින් ඇති බව ජනමාධ්‍ය අමාත්‍යංශ ලේකම් නිමල් බෝපගේ මහතා පවසයි.

කෙසේ වෙතත් එම වාහන කුලියට ගැනීම සදහා යෝජනා කර ඇති සමාගම් දෙකම ගැන තමන් තුල පැහැදිමක් නැති බවත් නිසි ලෙස ප්‍රසම්පාදන ක්‍රියවලියෙන් තොරව මෙම ගිවිසුම සකස්වී ඇති බවත් ඔහු පවසයි.

එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා විසින් පසුගිය 10දා පාර්ලිමේන්තුවේදී තමන් ඉලක්ක කරමින් එල්ල කරනු ලැබූ විවේචනය සම්බන්ධයෙන් පිලිතුරු දෙමින් ඔහු මෙසේ කියා සිටියේය.

අදාළ වීඩියෝව නරඹන්න.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top