Apr 27, 2018

පොහොට්ටු මන්ත්‍රී බූරු ගහද්දී මාට්ටු වෙයි

නවගත්තේගම වෙලේ වැව වැලි අගාර ප‍්‍රදේශයේ බුරු පොළක් වටලා පුද්ගයින් සිව් දෙනකු අත්අඩංගුවට ගෙන ඇති අතර ඉන් එක් අයෙකු මෙවර ප්‍රාදේශිය සභා මැතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණින් තරඟ කළ මන්ත්‍රීවරයෙකු බව පොලීසිය පවසයි.

මෙහි සිටි තවත් පිරිසක් පලා ගොස් ඇති අතර අත්අඩංගුවට ගත් සිවි දෙනා ළඟ තිබී රුපියල්  එක් ලක්ෂ හයදහසක මුදලක් සොයා ගෙන ඇති බවත් ,  ඒ සූදූ සෙල්ලම් කිරීමට ගෙන ආ මුදල් බවත් පොලිසිය වැඩි දුරටත් පැවසීය.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top