May 02, 2018

Live : රාජ්‍ය - නියෝජ්‍ය ඇමතිවරු දිවුරුම්දීම

රාජ්‍ය හා නියෝජ්‍ය අමාත්‍යවරුන් සංශෝධනය සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති ලේකම් කාර්යාලය මීට සුළු මොහොතකට පෙර පැමිණියේය.

රාජ්‍ය හා නියෝජ්‍ය අමාත්‍යවරුන් දිවුරුම්දීම ඇරඹෙයි

Updated - 11.34

එච්.එම්.එම්. හරීස් - රාජ්‍ය ව්‍යවසාය හා මහනුවර සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය

Updated - 11.30

සහීඩ් අල් සහීර් -  ජාතික සහජීවනය, සංවාද හා රාජ්‍ය භාෂා නියෝජ්‍ය අමාත්‍ය

Updated - 11.28

මුත්තු සිවලිංගම් - අභ්‍යන්තර කටයුතු හා වයඹ සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය

මනූෂ නානායක්කාර - විදුලි සංදේශ, ඩිජිටල් යටිතල පහසුකම් සහ විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය

Updated - 11.27

පාලිත තෙවරප්පෙරුම - තිරසර සංවර්ධනය, වනජීවී හා ප්‍රාදේශීය සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය

සාරතී දුෂ්මන්ත -  නීතිය හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ නියෝජ්‍ය අමාත්‍ය

Updated - 11.24

කරුණාරත්න පරණවිතාන - විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ, නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු සහ කඳුකර උරුමය පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය

Updated - 11.18

රන්ජන් රාමනායක - සමාජ සවිබලගැන්වීම් නියෝජ්‍ය අමාත්‍ය

Updated - 11.16

දුනේෂ් ගන්කන්ද - ඉඩම් සහ පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ නියෝජ්‍ය අමාත්‍ය

Updated - 11.15

අමීර් අලී - ධීවර හා ජලජ සම්පත් හා ග්‍රාමීය සංවර්ධන අමාත්‍ය

Updated - 11.13

වීරකුමාර දිසානායක - මහවැලි සංවර්ධන රාජ්‍ය අමාත්‍යවීරකුමාර දිසානායක - මහවැලි සංවර්ධන රාජ්‍ය අමාත්‍ය

ශ්‍රියානි විජේවික්‍රම - ක්‍රීඩා, පළාත් සභා සහ පළාත් පාලන රාජ්‍ය ඇමතිනී

Updated - 11.11

ලක්ෂ්මන් සෙනෙවිරත්න - නීතිය හා සාමය, රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් සෙනෙවිරත්න - නීතිය හා සාමය, රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ රාජ්‍ය අමාත්‍ය 

ඒ.ඩී. චම්පිකා ප්‍රේමදාස - වැවිලි කර්මාන්ත රාජ්‍ය ඇමතිනී

මොහාන් ලාල් ග්‍රේරු - උසස් අධ්‍යාපන හා සංස්කෘතික කටයුතු රාජ්‍ය අමාත්‍ය

එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා - අධිවේගී සහ මාර්ග සංවර්ධන රාජ්‍ය අමාත්‍ය

දිලිප් වෙදආරච්චි -   ධීවර හා ජලජ සම්පත් හා ග්‍රාමීය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය

Updated - 11.05

පාලිත රංගේබණ්ඩාර -  වාරිමාර්ග, ජල සම්පත් හා ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍ය 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top