Pasidol
Sathosa Ad Final Sinhala
May 16, 2018

හෂාන්ගේ බිරිය අප්සාරිගෙන් CID යට පැමිණිල්ලක් ! Featured

තමාගේ හා තම දරුවන්ගේ කීර්තිනාමයටත්, ජීවිතවලටත් තර්ජනය කරමින් සමාජ ජාල තුළ සටහන් පළකරන බව කියමින් හිටපු ටෙස්ට් නායක හෂාන් තිලකරත්න මහතාගේ බිරිය අප්සාරි සිංහබාහු තිලකරත්න මහත්මිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් කර තිබේ.

ඇය මෙහිදී වෙබ් අඩවියක් සම්බන්ධයෙන්ද සඳහන් කර ඇති බව පැවසේ.

එසේම ඡායාරූප කිහිපයක්ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබාදී ඇති බව වාර්තා වේ.

ඇය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ කාන්තා ක්‍රිකට් භාර නිලධාරිනිය ලෙස ද කටයුතු කරනු ලබයි.

සමාජ මාධ්‍ය ජාල තුළ පැතිර තිබූ සටහන් පහත දැක්වේ.

ck1

ck2

ck3

ck5

ck7

ck9

ck11

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top