Pasidol
Sathosa
May 16, 2018

ලංගම සේවකයන්ගේ නිවාඩු අවලංගුයි !

අද (16) මධ්‍යම රාත්‍රියේ සිට සියළුම ලංගම සේවකයන්ගේ නිවාඩු අවලංගු කර තිබේ.

අද (16) මධ්‍යම රාත්‍රියේ සිට පෞද්ගලික බස් වර්ජනයක් ඇති වුවහොත් ඉන් මගීන්ට සිදුවන අපහසුතාවය වලක්වාලීම සඳහා  මේ පියවර ගෙන ඇත.

පෞද්ගලික බස් වර්ජනයක් ඇති වුවහොත් මගීන්ගේ පහසුව සඳහා අතිරේක ලංගම බස් රථ යෙදවීමට ද අපේක්ෂා කරන බව ලංගම සභාපති රමාල් සිරිවර්ධන මහතා කියා සිටියේය.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top