Pasidol
Sathosa Ad Final Sinhala
May 22, 2018

අධිවේගයේ කඩුවෙල පිටවීම වසා දමයි

දක්ෂිණ අධිවේගී මාර්ගයේ කොළඹ පිටත වටරවුම් මාර්ගයේ කඩුවෙල හුවමාරුවෙන් වාහන පිටවීම තාවකාලිකව නතරකොට තිබේ.

ඒ එම මාර්ගය හා සම්බන්ධ බියගම මාර්ගය ජලයෙන් යටවී ඇති බැවිනි. මේ නිසා කඩවත සිට පැමිණෙන වාහන අතුරුගිරිය හුවමාරුවෙන් සහ මාතර දෙස සිට එන වාහන කොතලාවල හුවමාරුවෙන් පිටවන ලෙසට මාර්ග සංවර්ධන අධිකාරිය දැනුම් දී තිබේ.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top