Pasidol
Sathosa Ad Final Sinhala
May 22, 2018

බස් ගාස්තු නැවතත් ඉහළට

බස් ගාස්තු සංශෝධනය සඳහා අද (22දා) අමාත්‍යංශයේ අනුමැතිය ලැබී ඇත. ඒ අනුව රුපියල් 10/- යේ අවම ගාස්තුව රුපියල් 12/- දක්වාත් සෙසු බස් ගාස්තු 12.5% දක්වාත් ඉහළ නැංවෙනු ඇති.

ඒ අනුව මෙම නව මිල ගණන් අද (22) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වනු ඇත.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected]kamirror.com දුරකථන - +94 114 546 362

Top