Pasidol

Sathosa

May 24, 2018

බෝගොල්ලාගම නැගෙනහිරත් මාරුවක් දමයි !

නැගෙනහිර පළාතේ අමාත්‍යාංශ ලේකම්වරුන් කිහිප දෙනෙකු ස්ථාන මාරු කිරීමට පළාත් ආණ්ඩුකාර රෝහිත බෝගොල්ලාගම මහතා කටයුතු කර ඇත.

ඒ අනු පළාත් අධ්‍යාපන ලේකම් වරයාව සිටි  එච්. ඊ. එම්. ඩබ්ලියු. ජී. දිසානායක මහතා නියෝජ්‍ය ප්‍රධාන ලේකම් (පරිපාලන) ලෙසත් නියෝජ්‍ය ප්‍රධාන ලේකම් (පරිපාලන) ධුරයෙහි සිටි ජේ. ජේ. මුරලිදරන් මහත්මිය නියෝජ්‍ය ප්‍රධාන ලේකම් (පිරිස් හා පුහුණු) ලෙසත් නියෝජ්‍ය ප්‍රධාන ලේකම් (පිරිස් හා පුහුණු) ධුරයෙහි සිටි අයි. කේ. ජී. මුතුබංඩා මහතා පළාත්  අධ්‍යාපන ලේකම්වරයා ලෙසත් මාරු කරනු ලැබ තිබේ.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top