May 25, 2018

16 කණ්ඩායම ඒකාබද්ධයට ගන්නවාද? නැද්ද?

ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ 16 කණ්ඩායම හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මන්ත්‍රීවරයා සමග ඉකුත්දා පැවැත් වූ සාකච්ඡාවේ කරුණු ඒකාබද්ධ විපක්‍ෂයේ පක්‍ෂ  නායක රැස්වීමට ඉදිරිපත් කිරීමට නියමිත අතර දහසයේ කණ්ඩායම ඒකාබද්ධ විපක්‍ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමට ගෙන්වා ගැනීම සම්බන්ධයෙන්ද එහිදී සාකච්ඡාවීමට නියමිත බව වාර්තාවේ.

ප්‍රබල විපක්‍ෂයක් ලෙස එක්ව කටයුතු කිරීමට දෙපාර්ශවය ඉකුත්දා පැවැත්වූ සාකච්ඡාවේදී අදහස් හුවමාරු කර ගෙන තිබිණ.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top