Sathosa

Jun 06, 2018

''අපේ ආණ්ඩුවක් යටතේ බදු 20% කින් අඩුකරනවා'' - මහින්ද 

රජය හිතු හිතු ආකාරයට අය කරන බදු නිසා ජනතාව බලවත් අසරණ තත්ත්වයට පත් වී ඇති බවත් ඒ නිසා තමන්ගේ රජයක්‌ බලයට පත් වූ විට දැනට පවතින බදු සියයට 20 කින් අඩුකරන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්‌ෂ මහතා "දිවයින" පුවත්පතට පවසා ඇත.

මිනිසුන්ට ජීවත්වීමේ වාතාවරණයක්‌ සලසා ඔවුන්ගේ බලාපොරොත්තු සියල්ල ඉටුකරන බව කී මහින්ද රාජපක්‌ෂ මහතා දැනටමත් මහජනතාව අලුත් ආණ්‌ඩුවක්‌ බලාපොරොත්තුවෙන් සිටින බවද කියා ඇත.

වත්මන් ආණ්‌ඩුව මේ දක්‌වා ජනතාවට කිසිදු සේවයක්‌ කර නැතැයිද ඒ නිසා ජනතාව අලුත් ආණ්‌ඩුවක්‌ බලයට පත්වනු ඇතැයි අපේක්‌ෂාවෙන් සිටින බවද මහින්ද රාජපක්ෂ මහතා වැඩිදුරටත් සඳහන් කර තිබේ.

 

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top