Pasidol
Sathosa
''මෙරට ඍජු බදු ගොනු ලක්ෂ 15ක් වත් තිබිය යුතු වුවද දැනට පවතින්නේ ඍජු බදු ගොනු ලක්ෂ 4ක් පමණයි'' - විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති ඇමැති රංජිත් සියඹලාපිටිය ''මෙරට ඍජු බදු ගොනු ලක්ෂ 15ක් වත් තිබිය යුතු වුවද දැනට පවතින්නේ ඍජු බදු ගොනු ලක්ෂ 4ක් පමණයි'' - විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති ඇමැති රංජිත් සියඹලාපිටිය
Jun 13, 2018

වක්‍ර බදු අඩු කිරීම විශාල අභියෝගයක් - ඇමැති සියඹලාපිටිය

මෙරට ඍජු බදු ගොනු ලක්ෂ 15ක් වත් තිබිය යුතු වුවද දැනට පවතින්නේ ඍජු බදු ගොනු ලක්ෂ 4ක් පමණක් යැයි විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති ඇමැති රංජිත් සියඹලාපිටිය පවසයි.

මෙරට ඒකපුද්ගල ආදායම අනුව ඍජු බදු ගොනු ප්‍රමාණය ලක්ෂ 4ක් පමණක් තිබීම පුදුමයක් බවත් බදු අය කිරීම, සරල බව, පැහැදිලි බව සහ ඒ පිළිබඳ ඇති විශ්වාසය මඳ බව නිසාම එසේ බදු ලිපි ගොනු අඩු වී ඇතැයිද ඔහු පැවැසීය.

ඍජු බදු වැඩි කොට වක්‍ර බදු අඩු කිරීම රටක් ලෙස අපට ඇති විශාල අභියෝගයක් බව පෙන්වා දෙන ඇමැතිවරයා සඳහන් කරන්නේ බදු පිළිබඳ දැනුවත් කිරීම ඉතාමත් වැදගත් වන බවයි.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top