Jun 15, 2018

16 කණ්ඩායමට බැසිල්ගෙන් කොන්දේසියක් !

පොදුජන පෙරමුණේ සාමාජිකත්වය ලබා ගන්නා තුරු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 16 කණ්ඩායම තමන් පිළිනොගන්නා බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නොනිල නායක බැසිල් රාජපක්ෂ මහතා පවසයි.

ඔහු මේ බව කියා සිටියේ බත්තරමුල්ල -නෙලූම් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු ප්‍රධාන කාර්යාලයේ ඊයේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

 

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top