Sathosa

Jun 19, 2018

ජනාධිපති හිටපු කාර්ය මණ්ඩල ප්‍රධානී සහ දැව සංස්ථාවේ හිටපු සභාපති යළි රිමාන්ඩ්

රුපියල් මිලියන 20 ක අල්ලස් සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින ජනාධිපති හිටපු කාර්ය මණ්ඩල ප්‍රධානී ආචාර්ය කුසුම්දාස මහානාම සහ දැව සංස්ථාවේ හිටපු සභාපති පියදාස දිසානායක මේ මස 26 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ ව්‍යාපෘතියක් වශයෙන් එන්ජී ෂුගර් පෞද්ගලික සමාගමට දී ඇති කන්තලේ සීනි සමාගමට අයත් යන්ත්‍ර සුත්‍ර හා ගොඩනැගිලි පවරා දීම වෙනුවෙන් අල්ලස් වශයෙන් රුපියල් මිලියන 540 ක මුදලක් ඉල්ලා ඉන් රුපියල් මිලියන 20 ක් ලබා ගැනීමේ දී සිද්ධියට අදාළව මෙම සැකකරුවන් දෙදෙනා මාස දෙකකට අධික කාලයක් සැකකරුවන් දෙදෙනා රක්ෂිත බන්ධනාගාර ගත කර සිටියි.

සබැඳි පුවත්

ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානියා රිමාන්ඩ්

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top