''ඒකාබද්ද විපක්‍ෂය තුල හිට්ලර් වෙනුවෙනුත් පිරිසක් ඉන්නවා.. අපට නම් හිට්ලර් කොහොමවත් එපා..'' - වාසුදේව නානායක්කාර ''ඒකාබද්ද විපක්‍ෂය තුල හිට්ලර් වෙනුවෙනුත් පිරිසක් ඉන්නවා.. අපට නම් හිට්ලර් කොහොමවත් එපා..'' - වාසුදේව නානායක්කාර
Jun 28, 2018

හිට්ලර් කතාවෙන් ඒකාබද්ධය දෙකඩයි !

පසුගිය සමයේ හිට්ලර් පන්නයේ පාලනයක ඇතැම් ලක්‍ෂන පෙන්නුම් කළ බව ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා මාධ්‍ය හමුවක් අමතමින් කියා සිටියේය.

ඒකාබද්ධ විපක්‍ෂය තුල මේ වන විට බෙදීමක් පැහැදිලිවම තිබෙන බව ද ඔහු පැවසිය.

මේ වන විට ඒකාබද්ධ විපක්‍ෂය තුල හිට්ලර් වෙනුවෙන්ද යම් අදහස් දැක්වීම් කරන කණ්ඩායම් සිටින බවත් එය ෆැසිස්ට්වාදයේ කුළී කාර කමක් යයිද මන්ත්‍රීවරයා එහිදී වැඩිදුරටත් පැවසීය.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top