Sathosa

Jul 03, 2018

"ප්‍රශ්නක් නම් අපව අමතන්න" - නිව්යෝර්ක් ටයිම්ස් කියයි

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට තම වාර්තාකරණය පිළිබඳව ගැටලුවක් පවතින්නේ නම් පුවත්පතේ ජ්‍යෙෂ්ඨ කතුවරයන් අමතන්නැයි නිවේදනයක් නිකුත් කරමින්, "ද නිව්යෝක් ටයිම්ස්" පුවත්පත පවසයි.

එමඟින් ඔවුන් තවදුරටත් සඳහන් කර ඇත්තේ අදාළ වාර්තාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ මාධ්‍යවේදීන්ට බලපෑම් නොකරන ලෙසයි.

ntomesnote 1

ntomesnote 2

සබැඳි පුවත්

නිව්යෝර්ක් ටයිම්ස් හෙළිදරව්ව ගැන ආණ්ඩුවෙන් පරීක්ෂණයක් ඉල්ලයි !

නිව්යෝක් ටයිම්ස් හෙළිදරව්ව ගැන ජනාධිපති කොමිසමක් !

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top